වංචා දූෂණ පිළිබඳ සියළු වාර්තා පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කළ යුතුයි – සම්බන්‍ධන්

මහ බැංකු බැඳුම්කර සිද්ධිය පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාව ප්‍රසිද්ධ කළ යුතු යැයි විපක්‍ෂ නායක හා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්‍ධන් මහතා ඉල්ලා තිබේ. තවද පසුගිය කාලයේ රටේ සිඳුවූ වංචා හා දූෂණ පිළිබඳව ද පරීක්‍ෂණ පවත්වා සත්‍යතාවය හෙළිකළ යුතු යැයි හෙතෙම පවසා තිබේ. මහ බැංකු බැඳුම්කරය පිළිබඳව ඊයේ දින පාර්ලිමෙන්තුවේදී අදහස් ප්‍රකාශ කරමින් ඒ මහතා … Continue reading වංචා දූෂණ පිළිබඳ සියළු වාර්තා පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කළ යුතුයි – සම්බන්‍ධන්